ශ‍්‍රීලනිප නව සංවිධායකවරු 20 දෙනෙකුට ජනපති අතින් පත්වීම්

ශ‍්‍රීලනිප නව සංවිධායකවරු 20 දෙනෙකුට ජනපති අතින් පත්වීම් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ නව සංවිධායකවරු විසි දෙනෙකුට ඊයේ (2) දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පත්වීම් ලබාදී තිබේ. එහිදී එක්සත් ජාතික පක්ෂය නියොජනය කරමින්, ගම්පොල නගර සභාවේ හිටපු නගරාධිපති සරත් ගාමිණී හෙට්ටිආරච්චි මහතා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය හා එක්වූ අතර, ඔහුව ජනාධිපතිතුමා විසින් ශී‍්‍ර ලංකා නිදහස් … Continue reading ශ‍්‍රීලනිප නව සංවිධායකවරු 20 දෙනෙකුට ජනපති අතින් පත්වීම්